Colombo Today Local News

සීනි, තෙල්, ලුණු සෞඛ්‍යට අගුණයි.. පාලනය කරන්න ළගදීම බදු වැඩිවෙයි !

බෝ නොවන රෝග පාලනය කිරීමේ පියවරක් ලෙස සීනි, ලුණු සහ තෙල්වලට බදු පනවන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.

තවද පැණිබීම වර්ගවල සීනි ප්‍රතිශතය සියයට 6ට වැඩිනම් වැඩිවන සෑම සීනි ග්‍රෑම් එකකට රුපියලක් බැගින් වන සේ නව බද්දක් පනවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කර තිබෙන බවද ඇමැතිවරයා පවසයි.

Related posts

බදියුදීන් ආණ්ඩුවට ආවොත් එලවනවා..- විමල් කියයි

colombotoday

කොටි ත්‍රස්තවාදීන් දහසක් ජර්මනිය තුළ ක්‍රියාත්මකයි.. ජර්මානු බුද්ධි සේවා හෙලිකරයි

colombotoday

13 ක්‍රියාත්මක කර අවසන්… අනුර දිගටම ජනාධිපති හීනයේ ඉන්න – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

Admin

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට දුන් කෝටි 90 කෝ

colombotoday

මහරගම අපේක්ෂා රෝහලේ පිලිකා සුව කරන RFA යන්ත්‍රය අක්‍රීයයි. | පෞද්ගලික රෝහල්වල කුමන්ත්‍රණයක් දැයි සැකයක්

colombotoday

“එක රණවිරුවෙක්වත් අපි හිරේ දාල නෑ.. මේක රණවිරුවන්ට ගෞරවය දෙන ආණ්ඩුවක්“ – මරික්කාර්

colombotoday