Colombo Today Local News

යුද අපරාධ සිදුවූවානම් වගකිව යුත්තේ හමුදාපති ෆොන්සේකායි.. යුද්ධයට අණ දුන්නේ ඔහුයි (Video)

“ශ්‍රී ලංකාවේ තිස්වසකට ආසන්න යුද ඉතිහාසයේ අවසන් අදියරට නායකත්වය දුන් හිටපු ආඥාපතිවරයෙක්ට එරෙහිව යුද අපරාධ චෝදනා ගොණුකිරීම හමුවේ ඔහු සිය තානාපති ධුරය දමා පලාගොස් තිබේ.“ යනුවෙන් බටහිර මාධ්‍ය වාර්තා පළ වෙද්දී අද ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රසීලයේ තානාපති ජගත් ජයසූරිය මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළේ ය.

එම ප්‍රකාශයේ දී ඔහු පැහැදිලිව කියා සිටියේ යුද්ධයේ වගකීම් සියල්ල සහ ජයග්‍රහණයේ වගකීම බාරගත් හිටපු හමුදාපති වරයා මේම චෝදනාවන්ට ලක්විය යුතු නමුත් තමා ඊට වගකිවයුතු නොවන බවයි.

එමෙන්ම වත්මන් රජය පුන පුනා ප්‍රකාශ කොට ඇත්තේ යුද අපරාධවලට කිසිදු හමුදා නිලධාරියෙකු බදුන් නොකරන බවක් යැයි ද ජගත් ජයසූරිය මහතා පැවැසීය.

ඔහු මේ ප්‍රකාශය කළේ “දෙරණ“ රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. සාකච්ඡාව පහතින්

Related posts

පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විජේදාසට ප‍්‍රහාර

colombotoday

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ටඅධිකරණය දැන් දුන් නියෝගය

Admin

පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ

colombotoday

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ලංකාවට

Admin

හිටපු ජනපති මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Admin

ආණ්ඩුව ජනතා විරෝධයන් හෑල්ලු කරන වියරු මානසිකත්වයකට පත්වෙලා

Admin