Colombo Today Local News

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් DKP දසනායක අත්අඩංගුවට ගනී

හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කොමාන්ඩර් D.K.P. දසනායක පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2008 වසරේදී පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදහන් වූයේ යයි චෝදනා මත මෙ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

Related posts

හමුදා භාරයේ තිබූ උතුරේ ඉඩම් අක්කර 2221 දැනටමත් බෙදා දී අවසන් – යුද හමුදාපති

colombotoday

ෆොන්සේකා කබලෙන් ලිපට.. පක්ෂයේ සංවිධායකයින් තොගයක් ගම්මන්පිලට එකතු වෙයි?

colombotoday

කාදිනල්තුමාගේ පොල්වතු වලින් සහන මිලට පොල්

Admin

ඇමති රවීගේ දියණිය CIDයට

colombotoday

බෝ නොවන රෝගවලින් වසරකට මිය යන ගණන එක්ලක්ෂ තිස්දාහක්…!

colombotoday

මීටරේ නැතිව 20වනදා පටන් කුලී ගමන් තහනම්

colombotoday