Colombo Today Local News

වයස අවුරුදු 35 ට අඩු පුද්ගලයින්ට ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම නවති

අවුරුදු 35 ඉක්මවූවන්ට පමණක් මින් ඉදිරියට ත්‍රිරෝද රථ පැදවීම සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ, තමන් කළ යෝජනාවක් පදනම් කර ගනිමින් ප්‍රවාහන අමාත්‍යංශය මේ තීරණයට එළඹ ඇති බව ය.

ත්‍රිරෝද රථවලින් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ යෑම සලකා බලා මේ තීරණය ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

කැලණි ගගේ ජල මට්ටම පහලට

Admin

මහින්ද පිළේ 15ක් ආණ්ඩුවට එකතු වෙන්න කැමැත්ත පළකරා – රාජිත

colombotoday

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin

මොරටුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

colombotoday

කිරි තේ ගිලන්පසට ලුණු දමා දීලා.. 1500 ක බිලකුත් ගෙවන්න කියලා !

colombotoday

මැදවච්චියෙන් වසර 1700ක් පැරණි සෙල් ලිපියක් හමුවෙයි!

colombotoday