Colombo Today Local News

“මගෙන් කුණුහරුප අහගන්නෙ නැතිව වාඩිවෙන්න“ මධ්‍යම ආණ්ඩුකාරී, විදුහල්පතිට ප්‍රසිද්ධියේ කියයි

මධ්‍යම පළාතේ උඩුදුම්බර ප්‍රදේශයේ ගරාවැටුණු පාසල් ගොඩනැගිල්ලක් පිළිබදව එම පාසලේ විදුහල්පතිවරයා ගත් තීරණයක් සම්බන්ධයෙන් උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා.

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අදාල බලධාරීන් කැදවා ඊයේ (17) පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරදීයි.

අදාල විදුහල්පතිවරයා අදහස් ප්‍රකාශ කරමින් සිටියදී කිපුණු ආණ්ඩුකාරවරිය “මගෙන් කුණුහරුප අහගන්නෙ නැතිව වාඩිවුණොත් හොදයි“ යනුවෙන් විදුහල්පතිවරයාට තරවුටු කළාය.

[fbvideo link=”https://www.facebook.com/1686016864952731/videos/1963650207189394/” width=”600″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජනපතිගේ නිවස අසල පෙට්ටියක තිබී පිස්තෝල දෙකක් හමුවෙයි.

colombotoday

ඇමැතිවරු වත්මන් ජනාධිපතිවරයාව විහිළුවට ලක් කරලා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

colombotoday

ෆිෂ් තෙරපි මගින් HIV ඒඩ්ස් බෝ වීමේ අවධානමක්

colombotoday

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

colombotoday

“ප්‍රභාකරන්ගේ යුද්ධය සාධාරණයි.. විසදුමක් නොදුන්නොත් නොසිතූ දේවල් සිදුවෙයි” සම්බන්ධන් රතු එළි දල්වයි

colombotoday

අලුත් අවුරුද්දට අඩු ආදායම්ලාභීන් දෙන 5000 දීමනාව අද සිට

colombotoday