Colombo Today Local News

මෛත්‍රීට දුන්නේ රනිල්ගේ ජනාධිපති ධූරයයි.. තව අවුරුදු විස්සක් අපි ආණ්ඩු කරනවා

sujeewa senasinghe

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිව ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවිය යුතු ජනාධිපති ධුරය බවත්, ජනාධිපතිවරණයේදී වැඩිම දායකත්වය ලබා දුන්නේ එජාපය බවත් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

අවුරුදු 20ක් රටේ විපක්ෂය ලෙස කටයුතු කළ එජාපය ඉදිරියට තව අවුරුදු 20ක් වන තුරු ආණ්ඩු කරන බවද ඇමතිවරයා ඊයේ (11) සිරිකොතේ දී පැවති සම්මේලනයකදි පැවසීය

Related posts

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin

පාස්කු කොමිෂන් වාර්තාව මහ නාහිමිවරුන්ට

colombotoday

ඇමති මණ්ඩලේ තවත් බරවෙයි… ප්‍රියංකර ජයරත්න අලුත් ඇමති ධුරයක අද දිවුරයි

colombotoday

විමල්ට අදත් ඇප නොලැබෙයි

colombotoday

මාත් “සරණ“ පූසා වගේ.. හදන්නම බෑ

colombotoday

අයි.එම්.එෆ් සමඟ ජාතික ජන බලවේගය සෙල්ෆි ගසයි

Admin