Colombo Today Local News

දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය කම්කරු එකමුතුව කොළඹ ඕල්කට් මාවතේ දුම්රිය මූලස්ථානය ඉදිරිපිට අද (28)දින විරෝධතාවයක නිරත වූහ.

තාක්ෂණ ශිල්පී සහයක නිල නාමය ඉවත් නොකරනු, 06/2006 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය අනුව pl 02 වැටුප් කාණ්ඩය වහා ලබා දෙනු ආදී ඉල්ලීම් මුල්කරගනිමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරතව ඇත.

Related posts

බරවා තුරන් කළ රටක් ලෙස ලංකාව නම් කෙරේ

colombotoday

අදාළ නැති නඩු සඳහා බලෙන් පෙනී නොසිටින්න. – අජිත් ප්‍රසන්නට මහේස්ත්‍රාත්ගෙන් දැඩි අවවාද

colombotoday

“ඥාණසාර හිමිට අදාල නීතිය විග්නේෂ්වරන්ලාට නෑ.. අර අම්මන්ඩිගේ සංහිදියාවේ උතුරට පන්සල් බෑ“

colombotoday

පාස්කු දා ප‍්‍රහාරයට සම්බන්ධ 41කගේ ගිණුම්වල මිලියන 134ක් හොල්ලන්න තහනම්

colombotoday

විමල්ගේ දියණියට සමාජජාලාවලින් පීඩා.. ලමාරක්ෂක අධිකාරියට පැමිණිළි කරයි

colombotoday

සැඟව සිටි නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග පොලිස් දැලේ

colombotoday