Colombo Today Local News

ගංජා කිලෝ 1,481ක් ආයුර්වේද සංස්ථාවට

වැටලීම්වලදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගන්නා ගංජා, ආයුර්වේද සංස්ථාව වෙත භාරදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, මේ වසරේ ගංජා කිලෝග්‍රෑම් 4,500ක් එම දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර, ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වෙහෙරගල – මහඇළ ආශ්‍රිත ප්‍රදේශයේ පසුගියදා සිදුකළ වැටලීමකදී විශේෂ කාර්ය බලකාය භාරයට ගත් ගංජා කිලෝග්‍රෑම් 1,481ක් ද, ආයුර්වේද දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවා.

Related posts

බුලත් විටත් ගණන් උස්සයි…

colombotoday

කන්දකැටියේ නිවසකින් පුපුරණ දව්‍ය හා උපකරණ සොයා ගනී

Admin

ජනපති මෛත්‍රී රුසියාවේ සංචාරයක ?

colombotoday

බීමතින් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

කෝටි පහකට අධික අයිස් පේසාලේදී අල්ලයි

colombotoday

වැල්ලවත්ත මුහුදු වෙරළේ පිරිමි පුද්ගල මළ සිරුරක්

colombotoday