Colombo Today Local News

“ආයෙ ආයේ නොම ඉවසන්“.. අන්තරේ පා ගමනට පොලීසියෙන් කදුළු ගෑස්.. ජල ප්‍රහාර

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද සිදු කරන ලද විරෝධතා පා ගමනට පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර තිබේ.

මෙම විරෝධතාවයට එරෙහිව වැලිකඩ පොලීසිය අධිකරණයෙන් ඉල්ලූ වාරණ නියෝගය ප‍්‍රතික්‍ෂෙප කරමින් අධිකරණය සදහන් කර තිබුණි.

[fbvideo link=”https://www.facebook.com/newsalbum/videos/1138265502894869/” width=”600″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගම්පහ මාර්ග හතක පෞද්ගලික බස් වර්ජනයක්

Admin

පදවිය වැවෙන් ජලය හොරකම් කළ තිදෙනෙක් රිමාන්ඩ්

Admin

වැල්ලවායේ ඇගලුම් ආයතනයක කොවිඩ් ආසාදිතයින් 24ක්

colombotoday

අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීමට තිත. ජනපති හදිසි නීති රෙගුලාසි පනවයි. | කොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් නිවුන්හැල්ල පත් කරයි.

colombotoday

අස්ගිරිය නිහඩතාවය බිදී.. ‘සංහිදියාවට මුවාවී බෞද්ධ මර්ධනයක්‘ මහා නාහිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙලගැසූ අටළුගම මුස්ලිම් ජාතිකයාට බරපතල වැඩ සහිත වසර 06ක සිරදඬුවම්.

colombotoday