Colombo Today Local News

ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුර භූමියට පුහුණු ගුවන් යානයක් කඩා වැටී දෙදෙනෙක් මරුට

ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුර භූමියට ගුවන් යානයක් කඩා වැටීමෙන්, ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පුහුණු ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බව ගුවන් හමුදාපති, එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පැවසයි.

ගුවන්ගත වී සුළු වේලාවකට පසු ගුවන් යානය කඩා වැටී ඇතැයි ගුවන් හමුදාපතිවරයා සඳහන් කරයි.

Related posts

මිරිහාන දී බස් 2කට ගිනිතැබූ අය සොයන්න CIDය මහජන සහය පතයි

colombotoday

සජිත් නාවොත් දේශපාලනයෙන් ඉවත්වෙන්න හරීන් සුදානමින්

colombotoday

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක්

colombotoday

ළමා නිවාසයකින් සිසුවියන් 6ක් පැන ගිහින්

Admin

කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට පැය දෙකක් පමණයි

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු හා අන්තර්ජාල ගාස්තු ඉහළට

colombotoday