Colombo Today Local News

නිවසේ ළිඳට වැටී දැරියක් මරුට

මල්වානේ වල්ගම – නැගෙනහිර ප්‍රදේශයේ නිවෙසක් පිටුපස තිබෙන දිය නාන ළිඳකට වැටීමෙන් තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇත.

කේ.පී.ඩිමාෂි ජනිත්මා මධුශංක නමැති තුන් හැවිරිදි දැරිය මෙසේ මියගොස් තිබේ.

දැරිය මව සමඟ නිවසේ සිටියදී මෙම අනතුර සිදුව තිබෙි.

මේ පිළිබඳව මරණ පරික්ෂණය බියගම හදිසි මරණ පරික්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා සිද්ධිය වු ස්ථානයේදී පවත්වන ලදී.

Related posts

ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin

පොලිසි පහරදීමෙන් ඇඹිලිපිටියේ තරුණයා මරුට..

colombotoday

තව්හිද් ත්‍රස්ත කල්ලිය පිටුපස සිටි තවත් භයානක පුද්ගලයෙක්… රට පනින්න පෙර අත්අඩංගුවට ගන්න (Video)

colombotoday

කැසිනෝ මුදලාලිගෙන් ප්‍රධාන පුරවැසියෙක්ට මිලියන 122 ක්

colombotoday

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ගෑස් අරන්

colombotoday

ඌවතැන්නේ සුමන හිමි 24තෙක් ‍යළි රිමාන්ඩ්

Admin