Colombo Today Local News

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

මාවතගම පොලිස් වසමේ දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ.

ඊයේ (09) සවස් කාලයේ දෙගල්දොරුව ඔයේ දියනෑමට ගිය තරුණයින් කිහිපදෙනෙකු අතරින් එක් තරුණයෙකු එලෙස දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18ක් වන මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

මුස්ලිම් නීතිය තහනම් කරන්න.. කාන්තා සංවිධාන අටකින් ඉල්ලීම්

colombotoday

පොත් අරගෙන දෙන්න ගෙනගොස් මෝටර් රථයක් තුළදී සිසුවියකට ලිංගික අතවර. ආබාධිත ගුරුවරයකු අත්අඩංගුවට

colombotoday

රනිල්ගේ රුව නැති නිසා ප්‍රචාරක පත්‍රිකා බෙදන්න ආසන සංවිධායකයෝ බෑ කියති !

colombotoday

13 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි. ආසන්නම හේතුව හෘදයාබාධයක්

colombotoday

පුරාවිද්‍ය උපදේශන සභාවේ 40වසරක් දැරූ තනතුරෙන් එල්ලාවල මේධානන්ද හිමියන් ඉවත් කරයි !

colombotoday

තන්නිමුරිප්පු භූමියට TNA උසාවි යයි

colombotoday