World

සකර්බර්ග් ගේ Threads එළිදකී

මෙටා සමාගම මගින් දියත් කළ නවතම සමාජ මාධ්‍ය මෙවලම වන Threads අද (06)දින එළිදැක්විණි.

එම සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසන්නේ, පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවය.

මෙම නව මෙවලම ට්විටර් ජාලයට දැඩි තර්ජනයක් විය හැකි බව විචාරකයෝ පවසති.

විශේෂයෙන්ම ට්විටර් හිමිකරු වන ඊලොන් මස්ක් මෑතකදී සිදුකළ වෙනස්කම් හේතුවෙන් සමහර ග්‍රාහකයින් ඊට අකමැත්තක් පළ කරති.

එවන් පසුබිමක නව මෙවලම සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙතැයි අපේක්ෂා කෙරේ.

Related posts

සූචී නිවාස අඩස්සියට ගෙන මියන්මාර හමුදාව යලි රටේ බලය අල්ලා ගනී. වසරක හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.

colombotoday

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

ජර්මනියේ දේවස්ථානයක වෙඩි තැබීමක් – 06 දෙනෙකු මරුට

Admin

සිංගප්පූරු ආසාදිතයන්ගේ ක්ෂණික වැඩිවීමක්

colombotoday

පාකිස්ථානය කම්පා වුණේ මෙහෙමයි – භූ කම්පනයේ CCTV දර්ශන

colombotoday

පිලිපීනයම මර බියෙන් ඇවිලෙයි.. ISIS ත්‍රස්තයෝ මරාවී නගරය ආක්‍රමණය කරයි (Photo)

colombotoday