Colombo Today Local News

රජයේ සියලුම රෝහල්වල හා සෞඛ්‍ය ආයතනවල ඖෂධවේදීන්ගේ සංගමය ’කළු විරෝධතා සතියක්’ අරඹයි

සෞඛ්‍ය ගැටළුවට බලධාරීන් විසදුම් නොදීමට විරෝධය දක්වමින් රජයේ සියලුම රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල ‘කළු විරෝධතා සතියක්’ සහ මහජන පෙත්සමකට අත්සන් කිරීමේ විරෝධතාවක් අද (5)දිනයේ සිට ආරම්භ කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පවසයි.

එම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සාකච්ඡා ඉල්ලා තිබුණද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොමැති වීම නිසා මෙම තීරණය ගත් බවද කී රණදේව මහතා බලධාරීන්ගේ පිළිතුරක් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බව ද සඳහන් කර සිටි.

Related posts

සූරියවැව ප්‍රා.ස ලේකම් අල්ලස් ගද්දී අල්ලයි

Admin

රටේ රජාට බෝගස්වැව අමතක වෙද්දී එහි ජනතාව අලුතෙන් රජෙක් පත් කරගෙන

colombotoday

මේ අවුරුද්දේ සිදුවන මහා පාවාදීම් තුනක් ගැන හෙළිදරව්වක් !

colombotoday

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය රාජකාරීවලට යන අයට පමණයි

colombotoday

මුහුණු පොතෙන් ජාතිවාදය අවුස්සන අයගේ නාම ලේඛනය රහස් පොලිසියට…

colombotoday

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday