Colombo Today Local News

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, අද (07) උදෑසන 11.00 සිට සවස 6.00 දක්වා අරලියගහ මන්දිරය,අගමැති කාර්යාලය,ජනපති පුද්ගලික නිවස,ජනාධිපති ලේකම් කාර්යාලය,ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමිනි.

Related posts

අදත් කොළඹින් පිටට ගෑස් සිලින්ඩර් 60,000 ක්

colombotoday

විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයාගේ වැඩ තහනම්

colombotoday

වළකට වැටී ගොඩ එන්න දඟලද්දී අතට උඩින් කොච්චියක් ගිහින්

colombotoday

ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන මන්ත්‍රීන්ට මාසිකව ලක්ෂ දෙකක අමතර දීමනාවක් !

colombotoday

වෙළඳ නැවක සිටි කොරෝනායැයි සැක නාවිකයෙකු නාවික හමුදාව කොළඹ වරායට රැගෙන එයි.

colombotoday

හෙරොයින් පැකට් 380ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday