Colombo Today Local News

බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කරන්න අනුමැතිය

1988 අංක 30 දරණ බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

තිරසර ආර්ථික සංවර්ධනයට සහය වන ගතික සහ ඔරොත්තු දීමේ හැකියාව සහිත බැංකු අංශයක් පවත්වාගෙන යාමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් 1988 අංක 30 දරණ බැංකු පනත සංශෝධනය කිරීමට යෝජනා වී ඇත.

ඒ අනුව, හඳුනා ගනු ලැබ ඇති සංශෝධන ඇතුලත් අදාළ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිළිබඳව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Related posts

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

උදයංග ගේන්න ඩුබායි ගිය පිරිස හිස් අතින් ආපසු එයි

colombotoday

ට්‍රම්ප් දින්නොත් එලොන් මස්ක් කැබිනට් මණ්ඩලයට

Admin

රවීගේ නිවසට පොලිස් බලඇණි

Admin

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගැනේ

colombotoday

ආණ්ඩුව අදූරදර්ශී ලෙස ජනවරමට හානි කරනවා.. අගමැති මහින්ද දුන් පොරොන්දුව කඩනවාදැයි අපි බලාගෙන ඉන්නවා..

colombotoday