අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී තිබේ.
ඒ අනුව අද (01)දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 283.87ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297.23ක් ලෙසයි.