Colombo Today Local News

ජූලි මාසේ විදුලි බිල වෙනස් වෙයි

ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට අනුව ලබන ජූලි මස විදුලි ගාස්තුව සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (3)දින පැවසීය.

පිරිවැය පදනම්ව මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සහ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කිරීමට පසුගිය වසරේ දෙසැම්බර් මස රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ද ඒ මහතා කීය.

Related posts

මත් ජාවාරම්කරුවන් එල්ලන තීරණයට යුරෝපා සංගමයෙන් විරෝධය…

colombotoday

ගෝඨා, බැසිල් ඇමරිකන් CIA කාරයෝ – චම්පික රණවකගෙන් චෝදනා

colombotoday

බිත්තර ආනයනයට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin

තෙල් මිල ඉහල යාමේ අවධානනමක් පාලනයට කමිටුවක්

Admin

මුහුදු වෙරලේ දියනැමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්

Admin

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මඟ හැරි රාජ්‍ය නිලධාරින්ට වැඩ වරදි ලකුණු

Admin