World

පුද්ගලයන් 1,000ක් රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක

පුද්ගලයන් 1,000ක් පමණ රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලි සහ මෝල්ටා බලධාරීන් පවසන්නේ මේ වනවිට ගලවා ගැනීමේ කණ්ඩායම්වල ඇමතුම්වලට පවා ඔවුන් ප්‍රතිචාර නොදක්වන බවයි.

මොවුන් දින කිහිපයකට පෙර ලිබියාවෙන් පිටත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

ඔවුන් ගමන් කළ බෝට්ටුවේ එන්ජිම නතර වී ඇති බවට විශ්වාස කරන බවත් මානව හිමිකම් සංවිධාන කිහිපයක් මෙම බෝට්ටු සෙවීම සඳහා පිටත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

Amazon සේවකයින් 9000 ක් ඉවත් කිරීමට තීරණයක්

Admin

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

යුක්‍රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් දැඩි ප්‍රහාර

Admin

2021 ලෝක රූ රැජින තරගාවලිය නවතී

colombotoday

ලව් ජිහාඩ් නීතිය මධ්‍ය ප්‍රදේශයටත්. | ආදරයට මුවා වී ඉස්ලාම් ආගමට හැරවීමට උත්සාහ ගත් මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

colombotoday

අකුණුසැර වැදී ඉන්දියාවේ 60ක් මරු දකී

colombotoday