World

පුද්ගලයන් 1,000ක් රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක

පුද්ගලයන් 1,000ක් පමණ රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලි සහ මෝල්ටා බලධාරීන් පවසන්නේ මේ වනවිට ගලවා ගැනීමේ කණ්ඩායම්වල ඇමතුම්වලට පවා ඔවුන් ප්‍රතිචාර නොදක්වන බවයි.

මොවුන් දින කිහිපයකට පෙර ලිබියාවෙන් පිටත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

ඔවුන් ගමන් කළ බෝට්ටුවේ එන්ජිම නතර වී ඇති බවට විශ්වාස කරන බවත් මානව හිමිකම් සංවිධාන කිහිපයක් මෙම බෝට්ටු සෙවීම සඳහා පිටත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

බැතිමතුන් සිටි දේවස්ථානයක වහලයක් කඩා වැටෙයි

Admin

ඊජිප්තුව සහ රුසියාව අතර ගුවන් ගමන් රුසියාව නවතාදමයි

colombotoday

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

Admin

සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ට් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට

colombotoday

තරුණ‍යෙකු ඝාතනය කර ප්‍රංශය ඇවිළු පොලිස් නිලධාරියා අත්අඩංගුවට..

Admin

2022 නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාධරයෙක්ට

colombotoday