Colombo Today Local Newsබස් ගාස්තු සංශෝධනයට ගණනය කිරීම් සිදු කරයි 1 May 20231 May 20230 Share0 බස් ගාස්තු සංශෝධනයට අදාළ ගණනය කිරීම් සිදු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ , ඉන්ධන මිල ගණන් පහළ යාමට සාපේක්ෂවයි.