Colombo Today Local News

ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළ දමා තිබේ.

ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් පහළ දමන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, මැයි 15 වන දා සිට නව මිල ගණන් ක්‍රියාත්මක කෙරෙන බව ය.

Related posts

මෙරටට ගෙන්නන පළමු සහල් තොගය අද දිවයිනට

colombotoday

පුහුණුවීමක් අතරවාරයේ පැරෂුටය පැටලී ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

colombotoday

ඇප ලැබුණු රාජිතට සුවයි… සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි !

colombotoday

කවුරු කොතන කොහොම කීවත් මම ඉන්නකම් විදේශ අධිකරණයකට ඇඟිලි ගැසීමට දෙන්නෙ නැහැ

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඉහළම තැනක සැළසුම් !

colombotoday

හිස්බුල්ලා අල් ටකියාව පාවිච්චි කර ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලයි

colombotoday