Colombo Today Local News

දුම්රිය වැඩ වර්ජනය නිසා සංචාරකයන් රස්තියාදුවෙයි

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයට ගිය විදේශිකයෝ විශාල පිරිසක් සිය ගමන් පහසුකම් සලසා ගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ.

අද(15) දින ක්‍රියාත්මක දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් එම සංචාරකයන් ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මාසයක සංචාරයක් සදහා ප්‍රංශයෙන් සහ රුසියාවෙන් මෙම සංචාරකයන් පිරිසක පැමිණ ඇති අතර, එම සංචාරකයන් සමග ශ්‍රි ලංකාවේ මග පෙන්වන්න කිහිපදෙනෙකුද පැමිණ ඇත.

බස් රථවලින් නුවරඑලියට පැමිණ එම සංචාරකයන් අද (15) දින නුවරඑලියේ පැරණි තැපැල් කාර්යාලය නරඹා පසුව නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට සැලසුම් කර සිටියද වෘත්තිය සමිති වැඩ වර්ජනය හේතුවෙන් එම විදේශිය සංචාරකයන් පිරිසට සැලසුම් කල පරිදි එම සංචාරක ස්ථානය නැරඹිමට නොහැකි වු බව සංචාරකයන් හා ඔහුන් සමග පැමිණි මග පෙන්වන්නන් කියා සිටි.

Related posts

විස්සේ විවාදය අද.. ඡන්ද විමසීම හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

colombotoday

මරදාන දුම්රිය ස්ථානයේ වහලෙන් පුද්ගලයෙක් වැටෙයි

Admin

යුද, නාවික නිල ඇදුම් රෙදි සමඟ ලුණුගලදී මුස්ලිම් අයෙක් අත්අඩංගුවට

colombotoday

කොරෝනා ආසාදිතයන් 4ක් අනුරාධපුරයෙන්. මුළු සංඛ්‍යාව 76 දක්වා ඉහළ⁣ට

colombotoday

රන්ජන්ට සජිත්ගේ සන්ධානයෙන් නාම යෝජනා !

colombotoday

රාජිත හමුවීමට තරම් දත් රෝගීන් ඒකාබද්ධයේ නෑ – ඩලස්‌ අලහප්පෙරුම

colombotoday