Colombo Today Local News

දුම්රිය වැඩ වර්ජනය නිසා සංචාරකයන් රස්තියාදුවෙයි

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයට ගිය විදේශිකයෝ විශාල පිරිසක් සිය ගමන් පහසුකම් සලසා ගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ.

අද(15) දින ක්‍රියාත්මක දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් එම සංචාරකයන් ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මාසයක සංචාරයක් සදහා ප්‍රංශයෙන් සහ රුසියාවෙන් මෙම සංචාරකයන් පිරිසක පැමිණ ඇති අතර, එම සංචාරකයන් සමග ශ්‍රි ලංකාවේ මග පෙන්වන්න කිහිපදෙනෙකුද පැමිණ ඇත.

බස් රථවලින් නුවරඑලියට පැමිණ එම සංචාරකයන් අද (15) දින නුවරඑලියේ පැරණි තැපැල් කාර්යාලය නරඹා පසුව නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට සැලසුම් කර සිටියද වෘත්තිය සමිති වැඩ වර්ජනය හේතුවෙන් එම විදේශිය සංචාරකයන් පිරිසට සැලසුම් කල පරිදි එම සංචාරක ස්ථානය නැරඹිමට නොහැකි වු බව සංචාරකයන් හා ඔහුන් සමග පැමිණි මග පෙන්වන්නන් කියා සිටි.

Related posts

ප්‍රවාහන ඇමතිගේ බිරිද, තානාපති කාර්යාල දෙකක් ඇතුළු NGO හිලෑ ඇතුන් නැති කරලා දාන්න වැඩ – හිලෑ ඇතුන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

ජන බලයට බෙදූ කිරි පැකට්ටුවේ වස නෑ… රස පරීක්ෂණයෙන් හෙළිවුණා…

colombotoday

හොරට හරක් විකුණා අතේ මාට්ටු.. මාධ්‍ය හමුවේදී පි.හැරිසන්ගේ තොලකට වේලෙයි.. දිව පැටළෙයි (Video)

colombotoday

කිරිඇල්ල නොනැවතී ඉදිරියටම.. වයස නොසලකාහැර පත්වීමක් දෙන්නැයි තවත් ලිපියක්

colombotoday

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉවත් වෙයි

Admin

SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලය

colombotoday