Colombo Today Local News

කටුනායක – චෙන්නායි අතර ගුවන්ගමන් තාවකාලිකව නවතී

කටුනායක ගුවන්තොටුපොළේ සිට චෙන්නායි දක්වා ගුවන් ගමන් තාවකාලිකව නතරකර තිබේ.

ඒ, දකුණු ඉන්දියාවට මේ වනවිට බලපා ඇති මිජවුම් සුළි කුණාටුව හේතුවෙනි.

ශ්‍රී ලංකා ගුවන් සමාගම ප්‍රකාශ කර සිටින්නේ, ඒ හේතුවෙන් ඊයේ (04) දින ගුවන් ගමන්වාර දෙකක් නතර කළ බවයි.

නැවත දැනුම් දෙනතුරු ගුවන් ගමන් නතර කිරීමට තීරණය කර ඇතැයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක් මෙරටට

colombotoday

බැඳුම්කරෙන් අල්ලස් ගත් බව කියන මන්ත්‍රීන් ගැන කතානායක සිදුකල විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday

“නෞකාවේ පොහොර බාර ගන්න බෑ’’ අගමැති චීන තානාපතිට දැනුම් දෙයි

colombotoday

බන්ධනාගාර දෙකක සෝදිසි මෙහෙයුම්

colombotoday

ආහාර විස වීමකින් 325ක් රෝහලේ

colombotoday