Colombo Today Local News

දිය නාමින් සිටි ගැටව් දෙන්නෙකුට පී.සී ලිංගික අතවර කරලා

දිය නාමින් සිටි පිරිමි ළමයන් දෙදෙනකුට ලිංගික අතවර කළැයි කියන පොලිස්සැරයන්වරයකු අද (16)දින අලුයම අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕකෙවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන වලස්මුල්ල ඕලුආර පදිංචි විවාහක සැරයන් වරයෙකි.

සැකකාර සැරයන්වරයා කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවක් ලබමින් සිටින අතර සති අන්ත නිවාඩුවට ගමට පැමිණ සිටියදි ඊයේ(15) සවස තුනට පමණ වලස්මුල්ල ගල්වල නමැති ස්ථානයේ දියනාමින් සිටි පිරිමි ළමයෙන් දෙදෙනාට ලිංගික අතවර සිදු කළ බවට ලැබුණ පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙනඇත.

අතවරයට පත් 16හැවිරිදි සිසුන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණ සඳහා වලස්මුල්ල රෝහලට ඇතුලත් කර ඇත.

Related posts

කෝප් කමිටු වාර්තාව එයි.. බැදුම්කර හොරු තීන්දුයි !

colombotoday

රාමසාන් සඳ අද

Admin

නව පොලිස්පති DIG වික්‍රමසිංහ ?

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාව මහ නාහිමිවරුන්ට

colombotoday

ඉන්දියාවෙන් තෙල් නැවක් අද එනවා – අගමැති

colombotoday

උත්සවය සමයේ විදුලි කප්පාදුව සිදුනොවන දින මෙන්න

Admin