පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද(30)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.
ඒ, ඖෂධ සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරකට අදාළව ප්රකාශයක් ලබාගැනීම සඳහායි.
ඒ අනුව, අද පෙරවරු 10.30 ට මන්ත්රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.