Colombo Today Local News

දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් කීනිගම සහ හීල්ඔය අතරදී අද (30) උදෑසන 11.45ට පමණ පීලි පැනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය පවසයි.

Related posts

මාධ්‍ය හමුවකදී අසාද් සාලි සිදු කළ ප්‍රකාශයට අදාළ විමර්ශන අවසන්

colombotoday

අපිටත් අවි අතට ගන්න ඉඩ තියන්න එපා – ඇමති රිෂාඩ් (VIDEO)

colombotoday

රටේ නායකයා රජ රටින්.. හාල් පිටරටින් !

colombotoday

විමල්ගේ ප්‍රකාශය නාමල් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

කිරිඇල්ලගේ, කබීර් හෂීම්ගේ දුම්බර වන කොල්ලයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි

colombotoday

වසර 35කට පසු ලංකාව ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ගනී !

colombotoday