Colombo Today Local News

ජල පහරට හසුව පුද්ගලයෙක් අතුරුදන්

මුන්දලම තාරවිල්ලුව ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කීරියන්කල්ලිය ඇළේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අවස්ථාවක ඇළෙන් එගොඩ වීමට ගිය පුද්ගලයෙකු ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ඒ අනුව අතුරුදන් වු පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් ආරම්භ කර තිබේ.

අතුරුදන්ව ඇත්තේ 40 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අයවැයෙන් වෙන්වුණු රු. මිලියන 600යෙන් නගර නවයක් මේ අවුරුද්දේදී ලස්සන කරන්න සැලසුම්

Admin

ජනවාරියේ වැඩිකළ විදුලි ගාස්තු අඩුවෙයි?

Admin

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday

විදෙස්ගත දේශප්‍රේමීන් කොටි හිතවාදීන්ට රිදෙන්න දෙයි.. කොටින්ට කඩේගිය තමිල්නාඩුවේ වයිකෝ අසරණ වෙයි !

colombotoday

පක්ෂ විවස්තාවට අනුව ජනාධිපතිවරණයට එනවා – කරූ ජයසූරියගෙන් නිවේදනයක්

colombotoday

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

colombotoday