Colombo Today Local News

පස්සර මාර්ගයට ගල් පර්වතයක් පෙරළෙයි

පස්සර කොටුමුදුන ගලකුලුගොල්ල මාර්ගයට විශාල ගල් පර්වතයක් පෙරළීමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

පැවති අධික වර්ෂාව සමග මෙම විශාල ගල් පර්වතය මාර්ගයට පෙරළී ඇතැයි පස්සර පොලිසිය පවසයි.

මෙම ගල කඩා ඉවත් කිරීමට අදාළ අංශ දැනුවත් කළ බවද පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. පියරත්න මහතා සඳහන් කරයි.

Related posts

යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් වෙත විශේෂ දැනුම්දීමක්…

colombotoday

මහ බැංකුව අගමැති මහින්ද යටතට…

colombotoday

ජනපති ජනවරමට පිටුපෑවා… මැතිසබය විසුරුවීම නිසා රටේ නම කැතවුණා… මම සිත් වේදනාවෙන් – හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

සේනා දළඹුවා අල්ලන්න එංගලන්තයෙන් උගුල් 20000ක් ගෙන්වයි…

colombotoday

මුස්ලිම් අම්මයි පුතයි ඩී.එස්.සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති අඩංගු කෑම විකුනලා

colombotoday

පිටිගල තිදරු පියකු අභිරහස් ලෙස කෙසෙල් හේනක මැරිලා

Admin