Colombo Today Local News

ගාල්ලේ කන්දක් නාය යයි

ගාල්ල ඔරොප්පුවත්ත ඥාණෝභාස මාවතේ පිහිටි කන්දේ කොටසක් අද නාය යාමක් සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පසුගිය දිනවල ඇදහැළුණ ධාරාණිපාත වරෂාව හේතුවෙන් මෙම නායයාම සිදුව ඇත.

කන්දේ කොටසක් පාරට කඩා වැටි ඇති අතර එයින් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත.

ගාල්ල බද්දේගම,මාපලගම,කරාපිටිය ඇතුලු මාරග රැසක බස් ධාවනවය වන්නේ මෙම මාරගයේ වන අතර දිවාකල විශාල ජනතාවක් ගැවසෙන ප්‍රදේශයකි.

නාය යාමට ලක්ව ඇති කන්ද මුදුනේ දකුණු පළාත් ආණ්ඩුකාර කාරයාලය, සංචාරක හෝටල් සහ නිවාස රැසක් පිහිටා ඇත.

Related posts

බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයේදී මාධ්‍යට කී කතාව (Video)

colombotoday

“සැමට උපාධියක්” – ඉගැන්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ.

colombotoday

ව්‍යවස්ථා සංශෝධනයට, උතුරේ ඉඩම් නිදහස් කිරීම රනිල් එකගවුණා – TNA මන්ත්‍රී සිද්ධාර්ථන් කියයි

colombotoday

විදුලි බිලට පොලියකුත් එක්ක සහනයක්

colombotoday

කුල ප්‍රශ්නය නිසා යාපනේ ලේ හිගයක්.. රණවිරුවන් 200ක් ලේ දන් දී දමිළ වැසියන්ගේ ජීවිත රැක දෙති

colombotoday

නාමල් – ලිමිනි විවාහය අද

colombotoday