Colombo Today Local News

“අපේ මන්ත්‍රීවරුන් බරපතළ අපහසුතාවයට පත්වෙලා” – මෛත්‍රීගෙන් කතානායකට පැමිණිල්ලක්

ප්‍රශ්න ඇසීමේ වාරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද(17)දින පැවසීය.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට කතා කිරීමට ලැබෙන්නේ විනාඩි හතක් අටක් පමණක් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා කාලය සාධාරණ විදියට බෙදීමට කටයුතු කරන්නැයිද ඉල්ලීමක් කළේය.

“අපේ මන්ත්‍රීවරුන් මේකෙන් බරපතළ අපහසුතාවයට පත්වෙලා ඉන්නවා” යැයිද ඔහු සඳහන් කළේය.

Related posts

කුඩු විකුණා උපයාගත් කෝටි 100 ක් ඩුබායි රටට ඇද්ද හැටි, මොහොමඩ් සිද්දික් කියයි

colombotoday

ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමු වෙයි

Admin

බදු වැඩි කිරීම ඡන්දෙට සල්ලි දෙන එක මහ බැංකුවේ වැඩක් නෙමෙයි – මහ බැංකු අධිපති

Admin

අධික බදු බරට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාසයක්

Admin

අත්තෙන් අත්තට පනින රාජිත පක්ෂ දෙකක වේදිකාවල

colombotoday

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday