අභාවප්රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඔහුගේ නික්මීම ලාංකේය නිර්මාණ ක්ෂේත්රයට සිදුවූ අතිමහත් පාඩුවක් සේ දකින බව ජනාධිපතිවරයා නිකුත් කළ එම ශෝක පණිවිඩයේ දැක්වේ.
ජනාධිපතිවරයාගේත්,මහාචාර්ය මෛත්රි වික්රමසිංහ මහත්මියගේත් සංවේගය පවුලේ සියලු සාමාජිකයින් සහ නෑදෑ හිතමිතුරන් වෙත පිරිනමන බවද එහි සඳහන්වේ.
එම ශෝක පණිවිඩය පහතින් දැකිය හැකියි,