Colombo Today Local News

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

කොළඹ ජාතික අක්ෂි රෝහලේ සංඛේත වැඩ වර්ජනයක් අද (14)දින ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ,පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා ක්‍රියාත්මක කරන බවයි.

රෝහලේ පරිපාලන නිලධාරියාගේ විශමාචාරී ක්‍රියාකලාපය සඳහා රෝහල් අධ්‍යක්ෂවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම සංඛේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේ වෙතත් සංඛේත වැඩ වර්ජන කාලසීමාව තුළ හදිසි ප්‍රතිකාර සේවා පමණක් ක්‍රියාත්මක වේ.

Related posts

අටලුගම දී පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

colombotoday

සුමංගල හිමියෝ දෙවන දිනටත් උපවාසයේ….

colombotoday

“හජ් උත්සවයේදී ගවයන් ඝාතනය කළයුතු බව කුරාණයෙත් කියා තියනවා” ගවඝාතන තහනමට අපෙන් ඉඩ නෑ – අසාද් සාලි

colombotoday

නීතිපතිගේ ප්‍රකාශය මහජන ආරක්ෂක ඇමැතිගේ අවධානයට | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසයි.

colombotoday

එට්කා ගිවිසුම කඩිනම් කිරීමට ඉන්දියාව සමග එකගවුණා – ඇමති මලික් සමරවික්‍රම

colombotoday

අපනයනය ඉලක්ක කර ගනිමින් කල වගා ව්‍යපෘති සාර්ථකයි

Admin