Colombo Today Local News

කිඹුලාඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන වැල්ලම්පිටියේ එළිසබෙත් අත්අඩංගුවට

කිඹුලාඇලේ ගුණාගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන “එළිසබෙත්” නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (11)දින වැල්ලම්පිටිය පොලිස් වසමේ,‍ මීතොටමුල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට මාර්ගයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර ඇත.

එහිදී 48 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සහ විද්‍යුත් තරාදියක් සමග අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී තිබේ.

Related posts

එජාප නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්

colombotoday

තුන්වන පාසල් වාරය අදියර තුනකින් – නිවාඩුව ලැබෙන විදිහ මෙන්න

Admin

තරගාවලි ජය ශ්‍රී ලංකාවට

Admin

සාලාව අවි ගබඩාව පිපිරෙව්වා.. ඉතිරි බර අවි මූදට දැම්මා – විමල් ආන්දෝලනාත්මක හෙළිදරව්වක

colombotoday

නව සීමානිර්ණ වාර්තාව අගමැතිට භාරදෙයි

Admin

සූජීව ඇලෝසියස්ගෙන් ලක්ෂ 30 ක් අරන්… අධිකරණයේදී සියල්ල හෙළිවේ

colombotoday