Colombo Today Local News

අධිකරණය ඉදිරියේ වෙඩි වරුසාවක්

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබේ.

අධිකරණයේ නඩු කටයුත්තක් සදහා පැමිණි පුද්ගලයන් තිදෙනකු ඉන් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි

Related posts

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් හදිසියේ මියයයි

colombotoday

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහන ඇරැඹෙයි !

colombotoday

ජනපති ජනවරමට පිටුපෑවා… මැතිසබය විසුරුවීම නිසා රටේ නම කැතවුණා… මම සිත් වේදනාවෙන් – හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

විසල් මහනුවර අවසන් කෙටුම්පත ජනපතිට

Admin

ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසු වී අයෙක් මරුට

colombotoday

Human Rights Watch රාජ්‍ය නොවන සංවිධානය ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගෙන ශ්‍රී ලංකා රජයට අවි අමෝරයි.

colombotoday