Colombo Today Local News

මාලිමාවේ මන්ත්‍රීලා රෑටත් බත් එකක් ඔතාගෙන යන තත්වයක් උදාවෙලා

මෙවර තමන් ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් වරප්‍රසාද අඩු පාර්ලිමේන්තුවක් බලාපොරොත්තු වූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

තමන් පසුගිය සමයේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් උදේට නොකෑ බවත් දවල්ට නම් ඇතැම් අවස්ථාවල කෑ බවත් හෙතෙම සඳහන් කරයි.

එහෙත් දැන් මාලිමාවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් උදේට මෙන් ම දවල්ට ද කා හැකි නම් රෑට බත් මුලක් ඔතාගෙන යන්න තත්ත්වයට පත්ව ඇතැයි ද දයාසිරි ජයසේකර අනාවරණය කරයි.

මෙම තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 39ක් පත් වූ අවස්ථාවේ ද තමන් දුටු බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Related posts

මෙවර ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති අබුඩාබි බලා පිටත් වෙයි

colombotoday

මහින්දගේ වාර්තාව ජනපතිට

colombotoday

කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට පැන වූ ගුවන් ගමන් තහනම ඉවතට

colombotoday

දුමින්ද මහලේකම් ධුරයෙන් ඉවතට… භාණ්ඩාගාරික තනතුරට එස්බී… ශ්‍රීලනිපයේ මුල්පුටු වෙනස්වුණ හැටි මෙන්න

colombotoday

අනුර කුමාර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.

colombotoday

ඇමරිකාව ආධාර කැපුවාට අපි බය නෑ.. පලස්තීනය වෙනුවෙන් අපි පෙනී සිටිනවා – රාජිත

colombotoday