Colombo Today Local News

නිවාඩු අවලංගු වන පිරිස මෙන්න

පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාර්මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටිය යුතුය.

එම නිවේදනය අනුව නිවාඩු ලබා සිටින එවැනි නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්

Related posts

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

colombotoday

සංචාරකයින් හා විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම සාමාන්‍ය පරිදි.. – ගුවන් තොටුපොළ බලධාරීන්

colombotoday

සහල් මගඩියට සම්බන්ධ කැබිනට් ඇමති FCID දක්කයි ?

colombotoday

ගෝඨා පැරැද්දවීම අපට සුළු දෙයක්…

colombotoday

රටට යහපාලනය උදාකර වසරයි.. ප්‍රීතිය සමරා සතියක් තිස්සේ ජාතික කොඩි ඔසවන්නලු

colombotoday

චීන එන්නත ලංකාවේ නිෂ්පාදනය කරන්න යයි.

colombotoday