Colombo Today Local News

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැසිකිළි වලියක්

සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ගුවන් ගමන අතරතුර සහාය නියමුවා වැසිකිළි ගොස් ආපසු පැමිණෙන අවස්ථාවේ නියමු කුටිය අගුළු නොහැරීමේ සිදුවීමක් මත ප‍්‍රධාන නියමුවා හා සහායන නියමුවරිය අතර මෙම ආරවුල හටගෙන තිබින.

මෙම සිදුවීමෙන් ගුවන් ගමනට බාධාවක් සිදු නොවුවත් මගීන් සහ කාර්ය මණ්ඩලය අතර නොසන්සුන්තා ඇති කර තිබේ.

සිද්ධියෙන් පසු ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර නියමුවා හා සහාය නියමුවරිය සේවය අත්හිටුවා ඇත.

Related posts

“ටික් ටෝක්” එකේ සිදුකල කොටි සැමරුම්

colombotoday

යහපාලන ආණ්ඩුවේ ජනපති, මුදල් ඇමති වෙලා… මුදල් ඇමති, ජනපති වෙලා !

colombotoday

විමල්ට සෙත් පතන්න ඥාණසාර හිමියෝ වැලිකඩ වඩිති !

colombotoday

ඉඩම් කොල්ලයක තොරතුරු දුන් ගොවියාට ගුටි පුජාවක්

colombotoday

කොටවෙහෙරගල යාය කදු රක්ෂිතයේ ගින්නකින් අක්කර සියයකට වඩා හානී

colombotoday

විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි – 20ට එරෙහිව පළමු වෙඩි මුරය අස්ගිරියෙන්

colombotoday