Colombo Today Local News

ජනාධිපතිවරණයට පාතාලයත් ගොඩවෙයි

මෙරටින් පලා ගොස් විදෙස් රටවල්වල සැඟවී සිටින පාතාල නායකයන් මෙවර ජනාධිපතිවරණයේදී මුදල් ප්‍රකෝටි ගණන් වියදම් කිරීමට පටන් ගෙන තිබේ.

ඒ තමනට හිතවත් දේශපාලඥයන්ගේ සහායෙන් ඔහුට හිතවත් ජනාධිපති අපේක්ෂකයා දින වීම සඳහායි.

බුද්ධි අංශ විසින් මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මේ වන විටත් විදේශයන්හි සැඟවී සිටින පාතාල ප්‍රභලයන් පනහකට ආසන්න පිරිසකට ජාත්‍යන්තර රතු නිවේදනය නිකුත් කර ඇත.

ඒ හරහා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් නවත්වා ගැනීම මෙහි අරමුණ වී ඇත.

ඒ සඳහා තමනට අවශ්‍ය අපේක්ෂකයකු ජනාධිපති ධුරයට පත් කිරීමට මෙම පාතාල කල්ලිවල අරමුණයි.

Related posts

ආණ්ඩුවට පක්ෂ – විපක්ෂ ආධාරකරුවෝ දෙපිරිසක් ඇවිලෙයි

colombotoday

අළුගෝසු තනතුර කාටද ? දෙවන දිනටත් සම්මුඛ පරීක්ෂණ අවසන්

colombotoday

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද

Admin

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන ලක්ෂ 90ක් ණයයි

colombotoday

හමුදාවේ 28 ක් හිර කරන “ජිනීවා ගැටය” නිශාන්ත ද සිල්වාගෙන් | ආරක්ෂාවට ස්විස් රජය රැකවළුන් දෙදෙනකුත් දීලා.

colombotoday

ස.ජ.බ.ට සහය දැක්වූ මහජන නියෝජිතයින් 21 ක් යළි එජාපයට

colombotoday