Colombo Today Local News

කොටස් වෙළෙඳපොළේ තනි දිනක් තුළ විශාලම පිබිදීම අද

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (3) දිනයේ ඒකක 399.81 කින් ඉහළ යමින් ඉතිහාසයේ දිනකදී වර්ධනය වූ වැඩිම ඒකක සංඛ්‍යාව වාර්තා කළේය.

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ ගණුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකයේ සමස්ත අගය 12,625.82 ක් ලෙස සටහන් විය.

Related posts

මෛත්‍රී ට වාරණ නියෝගයක්

Admin

UN ජාත්‍යන්තර යුද අධිකරණ – රෝම සම්මුතියට අත්සන් කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරයි

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7කට ස්ථාන මාරුවීම්

colombotoday

ඉන්දියාවෙන් දෙන නිවාස 661ක ඉදිකිරීම් අවසන්

Admin

රත්නපුර සිරිපාගම ප්‍රදේශයට සංචරණ සීමා

colombotoday

මහින්දව රහසේ හමුවූ නි.ඇමති අරුන්දිකට ආණ්ඩුවෙන් ලෙඩක් !

colombotoday