Colombo Today Local News

ජනපතිගේ නිර්දේශය මුදල් ඇමති කුණු කූඩයට දමලා !

ravi - mithreවාහන ආනයන බදු ඉහල දැමීමට පෙර ණයවර ලිපි විවෘත කර මෙරටට වාහන ගෙන්වන ලද වෘත්තිකයන්ට බදු ඉහල දැමීමට පෙර පැවැති මිලටම වාහන නිදහස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඇමති රවී කරුණානායක මහතාට කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

අදාළ ගැටුම හේතුවෙන් වාහන ආනයනය කළ වෘත්තිකයන් දැඩි අපහසුතාවයට ලක්ව ඇතැයි 2016 මැයි 26 වැනිදාට පෙර පෞද්ගලික වාහන ආනයනය කර අගතියට පත් වූවන්ගේ එකමුතුව කියා සිටී.

මැයි 26 දින සිට බදු ප්‍රතිශත ඉහල දැමීම නිසා ආනයනික වාහන සඳහා ඇස්තමේන්තු කළ මිල ගණන් රුපියල් ලක්ෂ 35 – 40 තරම් ඉහල ගණනකින් මිල වැඩිවී ඇතැයි එම සංගමය කියා සිටී.

Related posts

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරටට

Admin

අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට

colombotoday

ජාතික පද්ධතියට නව විදුලි ධාරිතාවක් එක්වන උමා ඔය ව්‍යාපෘතිය අවසන් අදියරේ…

Admin

උතුරු-නැගෙනහිර ප්‍රශ්න ව්‍යවස්ථාවෙන් විසදන්න බෑ – කාදිනල් තුමා

colombotoday

ඊශ්‍රායල ජාතිකයන් මෙරට නීති විරෝධී ව්‍යාපාර වල

Admin

පුංචි ඡන්දයට මහින්ද, විමල්, වාසු “අපේ නිදහස්‌ පෙරමුණෙන්”

colombotoday