Colombo Today Local News

ජනපතිගේ නිර්දේශය මුදල් ඇමති කුණු කූඩයට දමලා !

ravi - mithreවාහන ආනයන බදු ඉහල දැමීමට පෙර ණයවර ලිපි විවෘත කර මෙරටට වාහන ගෙන්වන ලද වෘත්තිකයන්ට බදු ඉහල දැමීමට පෙර පැවැති මිලටම වාහන නිදහස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඇමති රවී කරුණානායක මහතාට කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

අදාළ ගැටුම හේතුවෙන් වාහන ආනයනය කළ වෘත්තිකයන් දැඩි අපහසුතාවයට ලක්ව ඇතැයි 2016 මැයි 26 වැනිදාට පෙර පෞද්ගලික වාහන ආනයනය කර අගතියට පත් වූවන්ගේ එකමුතුව කියා සිටී.

මැයි 26 දින සිට බදු ප්‍රතිශත ඉහල දැමීම නිසා ආනයනික වාහන සඳහා ඇස්තමේන්තු කළ මිල ගණන් රුපියල් ලක්ෂ 35 – 40 තරම් ඉහල ගණනකින් මිල වැඩිවී ඇතැයි එම සංගමය කියා සිටී.

Related posts

අපෙන් බලා විනය ඉගෙනගන්න – දියවන්නාවේ මදාවියන්ට යොවුන් පාර්ලිමේන්තුවෙන් පණිවිඩයක්

colombotoday

පිංවල සුදු නෝනාගේ තිසරපට අස්සේ කුඩු

colombotoday

22 සංශෝධනය අද මැති සබයට

colombotoday

තෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් රටම නවතී.. තෙල් සේවකයන් සටනට සූදානම් !

colombotoday

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි.. ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

ජනපති කාර්යාලයට ඇතුළු වූ තවත් 3ක් අත්අඩංගුවට

colombotoday