Colombo Today Local News

කිලිනොච්චියේ පුද්ගල ඝාතනයක්

කිලිනොච්චිය, ශාන්තපුරම් ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

දෙපිරිසක් අතර සිදුවූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව පොලීසීය සඳහන් කරයි.

පසුගිය 16 වැනිදා සිදුවූ ගැටුමින් තුවාල ලබා කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (19)රාත්‍රියේ ඔහු මියගොස් තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ , ශාන්තපුරම් ප්‍රදේශයේම පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසීය සඳහන් කළේ ය.

Related posts

“ඔන්න බබෝ අපි ආවෝ.. අත ලකුණෙන් අපි ආවෝ” – ශ්‍රීලනිප සමුළුවේ විස්මිත ගුවන් වීඩියෝව

colombotoday

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday

බදියුදීන් යළි රිමාන්ඩ් – බිරිඳ සහ මාමණ්ඩි ඇප මත නිදහස්

colombotoday

පහරදීමකින් මාදම්පේ උණුසුම් වෙයි – අමතර පොලිස් බලඇණි කැදවයි

colombotoday

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට හොරෙන් රිංගු අයෙක් ගිනිතියලා

Admin

දකුණේ දේශපාලකයන් ජාතික ගීය දෙමළෙන් ගයද්දී හිටපු කොටි සාමාජිකයෝ ජාතික ගිය සිංහලෙන් ගයපු හැටි

colombotoday