Colombo Today Local News

බේබදු පියාගේ උදලු පහරින් දියණිය මරු දකී

රුක්අත්තනගොඩ, නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය දියණියට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (17) රාත්‍රී 9ට පමණ ඝාතනය සිදුව ඇතැයි වාර්තා වේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි කාන්තාවකි.

පියා නිතර බීමතින් සිටින පුද්ගලයෙකු බවත් පහරදීම පවුල් ආරවුලක් මත සිදුව ඇති බවත් අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පියා වන 63 හැවිරිදි පුද්ගලයෙක් නාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

දූෂණ මර්දන කාර්යාලය වැහුවේ බැඳුම්කරයේ විමර්ශන යට ගහන්නයි !

colombotoday

ගාල්ලේ පෝර්ට් සිටිය හදන්න ඉඩ දෙන්නේ නෑ

Admin

කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි

Admin

බඩගින්නට කදුළු බොන බෝගස්වැව සිංහලයන්ගේ කුසට ආහාරයක් ලබාදෙන්න ඔබටත් අවස්ථාව

colombotoday

සති අන්තයේ මුළු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මක කිරීමේ තීරණයක් තවම ගෙන නැහැ – අජිත් රෝහණ

colombotoday

රනිල් අගමැති කරන්න TNA උදව් කලාට එජාප ආණ්ඩුවට එක් වෙන්නේ නෑ – සුමන්දිරන්

colombotoday