Colombo Today Local News

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට 31 ට පෙර ස්ථිර පත්විම්

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් සියලු උපාධිධාරීන්ට ලබන 31 වැනිදාට පෙර ස්ථිර පත්විම් ලබාදෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ මෙවර අයවැයෙන් ගත් තීරණයක් අනුව එය ක්‍රියාත්මක කරන බවයි.

මේ වනවිට රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගෙන ඇති උපාධිධාරින් සංඛ්‍යාව 50,000 කට අධිකයි.

ලේකම්වරයා ප්‍රකාශ කළේ පාසල්වලට අනියුක්ත කළ පිරිස ඔවුන්ගේ කැමැත්ත මත එම පාසල්වලම සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථිර කරන බවයි.

Related posts

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලීසිය කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

සජිත් ජනපති වූ පසුව සියළුම කාන්තාවන්ට නොමිළේ සනීපාරක්ෂක තුවා !

colombotoday

ඩයලොග් ආයතනයට ප්‍රහාරයක්… දුරකථන ජාලා බිද වැටෙයි !!

colombotoday

හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වේ

colombotoday

තවත් බෝම්බ ප්‍රහාරයක් ගැන අනතුරු ඇගවීමක්…

colombotoday

ඇලෝසියස්ගේ දුරකතන දත්ත ගත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් !

colombotoday