Colombo Today Local News

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් වූ කෙටුම්පත සකස් කරමින් පවතින බවය.

පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් බෞද්ධ උපදේශක කාරක සභාවෙන් මේ වනවිටත් ලැබී ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

මේ අතර, පුරාවිද්‍යා ආඥා පනත සහ දඩ මුදල් අය කිරීමේ පනත අනුව පුරාවස්තු සොරකම් කරන පුද්ගලයෙකුට වසර 3 ක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 5 දඩ මුදල් අධිකරණයට නියම කළ හැකියි.

Related posts

ISIS ත්‍රස්තයෙකුගේ හැටන් නිවසින් පිහි තොගයක් හසුවෙයි… කිතුණු පල්ලිවල ආරක්ෂාව තර කෙරේ…

colombotoday

අසීලාචාර හැසීරීමට හේතු කියා සනත් නිශාන්ත කථානායකට ලිපියක් ලියයි

Admin

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

colombotoday

මංගලගේ ලේකම් රුවන්, රවී ගිය මඟ යමින් ඉල්ලා අස් වේ !

colombotoday

අම්බලන්ගොඩ, අහුන්ගල්ල, මීටියාගොඩ ආරක්ෂාව තර කරයි

Admin

පාස්කු ප්‍රහාරයේ කලින් දුන් තොරතුරු වසන් කිරීමට ව්‍යාජ ලේඛණ සකස් කරලා?

colombotoday