Colombo Today Local News

එක්නැලිගොඩගේ පුත්‍රයාට ලංකා පුත්‍ර බැංකුවෙන් ශිෂ්‍යත්වයක්!

eknaligoda koti pati

මාධ්‍යවේදියෙකු ලෙසින් හදුන්වන අතුරුදන්වූ ප්‍රගීත් එක්නැලිගොඩගේ වැඩිමහල් පුත්‍රයාගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා ලංකා පුත්‍ර බැංකුවෙන් ශිෂ්‍යත්වයක් ප්‍රධානය කිරීම පසුගියදා සිදුවිය.

ශිෂ්‍යත්ව ප්‍රධානය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අතින් සිදුවිය. ඊට පා. ම. මුජබර් රහුමන්, ලංකාපුත්‍ර බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන සහ එක්නැලිගොඩගේ බිරිද සන්ද්‍යා එක්නැලිගොඩ ද සහභාගී විය.

Related posts

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් 232ක් පොලිස් භාරයට

colombotoday

හමුදාව තුල විශාල නොසන්සුන්තාවයක් !!

colombotoday

මහ බැංකුව හොරා කාපු අය හදවතක් පෙන්නගෙන රටේ ජනතාව මුලා කරන්න හදනවා

colombotoday

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කැබලි 10කට වෙන් වෙයි… උතුරේ පොලිසිය මෙහෙයවීම බෙදුම්වාදීන් අතට…

colombotoday

ඉන්දීය නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් අද මෙරටට

colombotoday