Colombo Today Local News

හැඳුනුම්පතේ අවසන් අංකය අනුව ඔත්තේ ඉරට්ටේ දින වල නිවසින් බැහැරට යාමේ ක්‍රමවේදය යළිත්

ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව නිවසින් බැහැරට යාමේ ක්‍රමවේදය යළිත් හෙට සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ ඒ අනුව ඔත්තේ දිනවලදී නිවසින් පිටවීම සඳහා හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් විය යුතු අතර ඉරට්ටේ දිනවලදී හැඳුනුම්පතේ අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් විය යුතු බවයි.

කෙසේ වෙතත් රාජකාරී සඳහා නිවසින් පිටත්ව යන පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙය බල නොපාන බව ද ඔහු කියා සිටියේ ය.

Related posts

කඩුවෙල ලඳු කැලෑවකින් පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් හමු වෙයි

Admin

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ප්‍රවීන කාටුන් ශිල්පී තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වේ

Admin

පූගොඩ OIC ට පොලු පහරක්

colombotoday

කිලිනොච්චි පරෙවිපංචාන් හමුදා කඳවුරට පැන්න පිරිසක්‌ ඉඩම් ඉල්ලා බලපෑම් කරති

colombotoday

සීමා නීර්ණයට බාලගිරි දෝෂය.. වාර්තාව අදත් නෑ.. තව කල් යයි

colombotoday