Colombo Today Local News

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සඳහා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සහාය ලැබී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සදහන් කරන්නේ, පුරාවිද්‍යා ස්ථාන වලට හානි පැමිණවීමේ වර්ධනයක් මේ දිනවල වාර්තා වන බවයි.

Related posts

කාලගුණය ගැන රතු නිවේදනයක්

colombotoday

තෙවන පාසල් වාරය ආරම්භය සති දෙකකින් කල්දැමේ

colombotoday

මහ සෑරදුන් පාමුළ, දුටු ගැමුණු මහ රජුන්ගේ පිළිරුව ඉදිරියේ ජනපති ගෝඨාභය දිවුරුම් දෙයි !

colombotoday

පිය – පුතු දෙපළ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ජිප් රියට බිලි

Admin

තවත් ගල් අඟුරු බලාගාරයක් සදහා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නෑ- අමරවීර

colombotoday

මිලියන 73 ක ගිණුම් සමඟ ජාවාරම්කාර කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday