Colombo Today Local News

මෙවර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම හෙට සිට

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම හෙට (13)දින සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරුන්,අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමග කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ තිබේ.

අම්පාර,අනුරාධපුරය,පොළොන්නරුව,මොණරාගල,ත්‍රිකුණාමලය,මඩකලපුව,කුරුණෑගල,හම්බන්තොට, හා පුත්තලම යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීමේ දී ප්‍රමුඛතාව ලබා දීමට ද මෙහිදී එකඟතාවක් ඇති විය.

Related posts

පකිස්ථාන විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

colombotoday

ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

colombotoday

ඩොලරය රු.340ටම බාල්දුයි

colombotoday

අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන. ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා…

colombotoday

රණවිරු සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ඩී.එස් ගුණසේකර සමාගමට සිගරට් ගන්න ලංකා බැංකුවෙන් ලක්ෂ 31500ක් දීලා. | අනුර කුමාර දිසානායක

colombotoday