Colombo Today Local News

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 185ක් රට තුළ නෑ – සේලයින් තියෙන්නේ මාසයකට පමණයි

මෙරට තුළ මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 185 ක් නැතැයි සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අද පාර්ලිමේන්තුවේදී රාජිත සේනාරත්න පැවසීය.

මේ වන විට සාමාන්‍ය සේලයින් පවා තිබෙන්නේ මාසයක තොගයක් පමණක් බවද රාජිත සේනාරත්න පැවසීය.

සාමාන්‍යයෙන් සේලයින් මාස තුනක තොගයක් තිබිය යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අරඹමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙි බව පැවසීය.

Related posts

බූස්සේ රැඳවියන් ළඟ ඡංගම දුරකතන

Admin

සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉන්න ඕනේ තමන්ගේ දුක කියන්න නෙමේ – GMOA සෞඛ්‍ය ඇමතිට දෙහි කපයි

Admin

“බයවෙන්න එපා.. රනිල්ගේ අගමැතිකමට තට්ටුවෙන්නේ නෑ” – අනුරගෙන් එජාප පාක්ෂිකයන්ට ඉල්ලීමක්

colombotoday

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ නිල කාලය දිර්ඝ කරයි

colombotoday

රංජිත්-රන්ජන්-රාජිත ඇතුළු හිටපු රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7කට සිතාසි

colombotoday

දරුවන් බියවද්දමින් හිංසා කළැයි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

colombotoday