Colombo Today Local News

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 185ක් රට තුළ නෑ – සේලයින් තියෙන්නේ මාසයකට පමණයි

මෙරට තුළ මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 185 ක් නැතැයි සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අද පාර්ලිමේන්තුවේදී රාජිත සේනාරත්න පැවසීය.

මේ වන විට සාමාන්‍ය සේලයින් පවා තිබෙන්නේ මාසයක තොගයක් පමණක් බවද රාජිත සේනාරත්න පැවසීය.

සාමාන්‍යයෙන් සේලයින් මාස තුනක තොගයක් තිබිය යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අරඹමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙි බව පැවසීය.

Related posts

බැඳුම්කර ජනපති කොමිසමේ සාක්කි විමසීම අත්හිටුවයි !

colombotoday

ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් නිලධාරියාට විනය ක්‍රියාමාර්ග…

colombotoday

මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට පනවා තිබු තහනම ඉවතට

colombotoday

ඥාණසාර හිමි බන්ධනාගාරයට…

colombotoday

“සිංහල බෞද්ධ අන්තවාදී පිස්සො, බලය බෙදන්න කැමති නෑ.. ඇයි කියා මට තේරෙන්නෑ“ – චන්ද්‍රිකා

colombotoday

මස් කඩේට ගෙනගොස්, හරක් බදින ලණුවකින් ගැටගසා නානගේ පුතා බදුල්ලේ තරුණයෙකුට පහර දෙයි

colombotoday