Colombo Today Local News

උපරිම සිල්ලර මිල ගණන් නියම වු ඖෂධ ලැයිස්තුව මෙන්න

අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ගණන් නියම කර තිබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ 60කට අයත් මාත්‍රා වර්ග 131ක මිල නියාමනය කර උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

එම ඖෂධ කිසිවක් උපරිම සිල්ලර මිලට ඉහළින් අලෙවි කිරීම නීතිවිරෝධි කටයුත්තක් වන බවද එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

යම් ස්ථානයක පාලන මිල උල්ලංඝනය කරමින් ඖෂධ අලෙවි කරන්නේ නම්, [email protected] යන විද්‍යුත් තැපෑලට ඒ පිළිබඳ දන්වන ලෙස අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා පවසයි.

උපරිම සිල්ලර මිල ගණන් නියම වු ඖෂධ ලැයිස්තුව පහතින්…..

Related posts

ඉස්ලාමිය අන්තවාදය නැති කරන්න සහාය වන්නැයි ජනපති පාකිස්ථාන රජයෙන් ඉල්ලයි

colombotoday

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

colombotoday

ඡන්දෙ දිනපු හිට්ලර් පිටරටට පැනල අස්වීමේ ලිපිය දුන්නේ. දැන් ඉන්නේ ඇඩ්ඩ්‍රස් නැතුව.

Admin

ජනපති දකුණු කොරියා ජනපති හමුවෙයි

Admin

වැට් පනත් කෙටුම්පත් විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin

මහ මෝල්ලු මට්ටු කරන විදිය නලීන් උත්සවයකදී කියයි

Admin